දිඹුලාගල
අලුත් අවුරුදු නිවාඩුව අවසන් වීමෙන් පසුව පාසල් ආරම්භය 2024/04/24 වන දින සිට මැයි 03 වන දින දක්වා පාසල් පැවැත්වේ.
සමස්ථ ලංකා පාසල් බර ඉසිලීමේ තරඟාවලියේදී උතුරු මැද පළාත නියෝජනය කරමින් පො/වැලිකන්ද විද්ර්යාලය විසින් රන් පදක්කම දිනා ගන්නා ලදි.