අලුත් අවුරුදු නිවාඩුව අවසන් වීමෙන් පසුව පාසල් ආරම්භ වන දිනය

photo-2024-03-28-10-27-36.jpg
photo-2024-03-28-10-27-36.jpg

විදුහල්පති පණිවිඩය

එච්.සී.කේ.ජයන්ත ද සොයිසා මයා

අපගේ මෙහෙවර වන්නේ අධ්‍යයන විශිෂ්ටත්වය, පුද්ගලික වර්ධනය සහ ගැඹුරු හැඟීමක් ඇති කරන පෝෂණීය පරිසරයක් සැපයීමයි. කැපවූ  කාර්ය මණ්ඩලයක් සමඟින්, සෑම සිසුවෙකුගේම සාර්ථකත්වය සහ යහපැවැත්ම සහතික කිරීමට අපි කැපවී සිටිමු.

වැලිකන්ද මහා විද්‍යාලය දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල උතුරු මැද පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.  

එච්.සී.කේ.ජයන්ත ද සොයිසා මයා
විදුහල්පති
පො/දිඹු/වැලිකන්ද මහා විද්‍යාලය.