අලුත් අවුරුදු නිවාඩුව අවසන් වීමෙන් පසුව පාසල් ආරම්භ වන දිනය

photo-2024-03-28-10-27-36.jpg
photo-2024-03-28-10-27-36.jpg

 

 

පාසල් ගීතය

 

මහවැලි සිරිකත අතිනත අරගත්

සරසවි නිවහක අපගේ...........

මහ විදුහල් මෑණිය වැලිකන්දේ

සිසු කැළ අපි වෙමු ඔබගේ.......

 

අසමු දරමු හැසිරෙමු දහමේ

නිතින වැඩෙමු ඔබගේ සෙවනේ......//

අත හිත හදවත සුපසන් අයුරින්

විදුගුරු ලොවකට පිවිසෙන  අටියෙන්

මෑණියෙ ඔබ අප හට දෙන ඔවදන්

දිවි මඟ සරසන සුවදැති මල්දම්

 

අසමු දරමු හැසිරෙමු දහමේ

නිතින වැඩෙමු ඔබගේ සෙවනේ......//

මහවැලි සිරිකත අතිනත අරගත්

සරසවි නිවහක අපගේ...........

මහ විදුහල් මෑණිය වැලිකන්දේ

සිසු කැළ අපි වෙමු ඔබගේ....... .//