අලුත් අවුරුදු නිවාඩුව අවසන් වීමෙන් පසුව පාසල් ආරම්භ වන දිනය

photo-2024-03-28-10-27-36.jpg
photo-2024-03-28-10-27-36.jpg
පාසල ආරම්භ වූ දිනය 1961.07.01
පාසල රජයට පවරා ගත් දිනය 1991.05.04
ජාතික පාසලක් වූ දිනය 202.04.29
පාසල් වර්ගය 1AB
පාසල් අංකය 21203
සංගණන අංකය 23213
පාසල සතු භුමියේ ප්‍ර‍මාණය අක්කර 08
පාසල පිහිටි පළාත උතුරු මැද
දිස්ත්‍රික්කය පොලොන්නරුව
කලාපය දිඹුලාගල
කොඨාසය වැලිකන්ද
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වැලිකන්ද
ග්‍රාම සේවක වසම වැලිකන්ද
ග්‍රාම සේවා කොට්ඨාස අංකය 278
මුළු ශ්‍රේණි ගණන 13
මුළු පන්ති ගණන 42
2019 ජූනි මාසයට මුළු ශීෂ්‍ය ගණන 1320
2019 ජූනි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන 50
පාසලේ වර්ණය නිල්, කහ, මෙරොන්